
ප්‍රකාශ කර තිබිණි.
කරුණු එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ
එසේම මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයාගේ නව ලේකම්වරයා ලෙස සිරිසේන අමරසේකර මහතා පත් කර තිබේ. ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔහු මින් ඉහතත් අගමැති ලේකම් ධූරයේ කටයුතු සිදු කළ අයෙකි.
මේ අතර හිටපු ඇමති ලක්ස්මන් යාපා මාධ්‍ය අමතමින් දන්වා සිටියේ ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන අද 27 සවස අගමැති කාර්යාලය ලෙස පවත්වා ගිය අරලියගහ මන්දිරය හැරයාමට තමන් සූදානම් බව රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බවයි.
2015 බලයට පත්වූ පසුව අගමැති රනිල් , කොල්ලුපිටිය 5 වන වීදියේ පිහිටි සුපුරුදු නිවසේ පදිංචිව සිටි අතර කාර්යාලය ලෙස පමණක් අරලියගහමැදුර භාවිත කළේය.
කෙසේ වෙතත් නව අගමැති හැටියට විජේරාම නිවසේ සිට අරලියගහ මැදුරට මහින්ද රාජපක්ෂ දැන්ම පදිංචියට ඒමේ සූදානමක් නැති බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි වාර්තා කර තිබේ.
Tags:
Trending