මහින්දව ගත්තේ මෛත්‍රීට 2020 ජනපති අපේක්ෂකත්ව පොරොන්දුව පිටලු


වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ 2020 ජනපති
අපේක්ෂකත්වය ලබාදීමට

එකඟතාවයක් මත එම ඡන්ද ව්‍යාපාරය මහින්ද රාජප්කස ප්‍රමුඛ පිරිසේ මෙහෙයවීමෙන් පැවැත්වීමට යෝජනා සහිතව ඊයේ සිදුවූ දේශපාලන පෙරලිය සිදුවූ බව  දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 2020න් පසුව මෛත්‍රී ජනපති පුටුවේ සිටියදී අගමැති ධූරය තමාට දැරිය හැකි බවට මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය හිමිව තිබෙන බවත් සදහන්ය.

Previous Post Next Post