HomeTrending අගමැති වූ මහින්දගෙන් ෆේස්බුක් පණිවිඩයක් yathuru6 •Friday, October 26, 2018 0 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා ඇත. ඔහු එහි සටහන් කොට ඇත්තේ “මාතෘභූමිය වෙනුවෙන්… ඔබ වෙනුවෙන්” යනුවෙනි. Tags: Trending Facebook Twitter