HomeTrending රාගම වල්පොල අතර දුම්රිය මාර්ගයේ ගසක් වැටී අවහිරතා yathuru6 •Thursday, June 07, 2018 0 වැසි සහිත කාලගුණය නිසා රාගම හා වල්පොල අතර දුම්රිය මාර්ගයට අද 7 දහවල් ගසක් කඩාවැටී තිබේ. මේ හේතුවෙන් දුම්රිය ගමන්වලට බාධා ඇතිවූ බව වාර්තාවේ. හැකි ඉක්මණින් යථා තත්වයට පත් කිරීමට ගස ඉවත් කිරීමේ කටයුතු දැන් සිදුවේ. Tags: Trending Facebook Twitter