Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අධික ලෙස මුදල් අය කර ගැනීම වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත.

 මුදල් අය කිරීම්

සම්බන්ධයෙන් පවතින නීති ප‍්‍රමාණවත් නොවීම හෝ එම පාසල්වලට අදාළව ක‍්‍රියාත්මක වන නීති ඉතා පැරණි ඒවා විම මත වාසි ලබාගෙන තිබෙන බවද වාර්තා කර ඇත. වර්තමානයට ගැළපෙන පරිදි නව නීති පද්ධතියක් සකස් කර න්නට අමාතයංහයේ අවධානය යොමුව තිබේ.
මෙම නීති මදකම නිසා ඇතැම් පෞද්ගලික පාසල් අත්තනෝමතික ලෙස මුදල් ලබාගන්නා බවත් එවන් පාසල්වලට අනතුරු ඇඟවීම් ද සිදු කර ඇති බවත් අමාත්‍යංශය දන්වයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement