HomeTrending රාජකීය මංගල්‍යය වෙනුවෙන් බිකිනි කලිසං විලාසිතා වෙළෙඳපොළට yathuru6 •Thursday, May 31, 2018 0 පසුගියදින එංගලන්තයේ පැවැත්වූ ලෝක අවධානය දිනාගත් මෙගන් හැරී රාජකීය මංගල්‍යෙයන් පසු ඔවුන්ගේ ඡායාරූප සහිත විලාසිතා වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති බව විදෙස් ව්‍යාපාරික පුවත් වාර්තා කරයි. මේ සමග පළවන්නේ ඒ වෙනුවෙන් නිර්මාණය වූ පිහිනුම් ඇඳුම් කිහිපයකි. Tags: Trending Facebook Twitter