කේවට්ටයන් මහෝෂධයින් වෙන්න යනවා - විජේදාසගෙන් Facebook වීඩියෝවක්




කේවට්ටයන් මහෝෂධයින් වෙන්න යනවා
- විජේදාසගෙන් Facebook වීඩියෝවක්

ඊයේ එජාප කෘත්‍යධිකාර මණ්ඩල රැස්වීමේදී සහ ඉන් පිටතදී අධිකරණ  ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේ නි.ඇමති අජිත්.පී. පෙරේරාය.
ඔහුගේ කථාව හෙළාදකිමින් සහ එය නීත්‍යානුකූල නොවන බව දක්වමින් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හැර තිබෙන ඇමති විජයදාස
රාජපක්ෂ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කර තිබේ.
එය පහතින්
Previous Post Next Post