රවීගෙ කතාවෙන් පසුව අගමැති රනිල් කැරම් බෝඩ් හොරු කුඩු හොරු ගැන කියා අවුස්සපු හැටි

බැඳුම්කර චෝදනාවෙන් පසු ඉල්ලා අස්වූ ඇමති රවී අද සිය අස්වන කතාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පසු
අගමැති

රනිල් කතාවක් කරමින් රවී ආදර්ශයක් ලබාදුන් අයුරු වර්ණනා නළ අතර පසුගිය රජයේ කිසිවෙකු මේ ආකාරයට ඉල්ලා අස්නොවූ හැටි මතක් කළේය.
මේ ගැන කියන්න යාමේදී සභාව තුළ කෑකෝගැසීම් ඇතිවිය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Previous Post Next Post