HomeTrending ගල්කිස්සට හා නුගේගොඩට නව පොලිස් ස්ථාන දෙකක් yathuru6 •Monday, August 28, 2017 0 ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට හා නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අලුතින් පොලිස් ස්තාන දෙකක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව ගල්කිස්ස එගොඩ උයන නව පොලිස් ස්ථානය හා නුගේගොඩ කොට්ඨාසය යටතේ මීපේ නව පොලිස් ස්ථානය හෙට 29 දින විවෘත කිරීමට නියමිතය. පොලිස්පතිවරයා හා සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවන්ට එක්වීමට නියමිතය. Tags: Trending Facebook Twitter