අද උදෑසන කටුනායක අධිවේගි මාර්ගයට පිවිසෙන කැළණිය නව පාලම
ඉහලින් සවිකර තිබු දැන්වීම් පුවරුවක් බිම වට්ටා කොළඹ - නුවර මාර්ගයේ සහ කටුනායක - කොළඹ අධිවේගි මාර්ගයේ කොළඹට පිවිසෙන සහ පිටවෙන මංතීරු වල දැඩි රථවාහන තදබදයක් ඇති කරවූ කන්ටේනර් රථයේ රියදුරු ග්‍රෑන්ඞ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබෙයි.
මෙම රථයේ සිමෙන්ති මිශ්‍රකයක් ප්‍රවාහනය කරමින් තිබූ අතර වාහනයේ උස ගැන අවබෝධයකින් තොරව එය පුවරුවේ හැප්පෙන ලෙස ධාවනය කළනිසා මෙම ගැටලුව ඇති විය.
මේ හේතුවෙන් උදැසන කාර්යාල සේවයට පැමිණෙමින් සිටි ජනතාවදැඩි අසීරුතාවන්ට පත් කර මිල කළ නොහැකි පාඩුවක්සිදු කර තිබේ.
අනතුරුව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ සහ පොලිසියේ මැදිහත් විම මත කඩා වැටුනු දැන්විම් පුවරුව ඉවත් කරනු ලැබු පසුව වාහන ධාවනය දැන් යථා තත්වයට පත් කර තිබේ.

Tags:
Trending