HomeTrending සිමෙන්ති මිශ්‍රණයක් රැගත් උස කන්ටේනරයක් වැදී කැලණි පාලම අසල දැන්වීම් පුවරුව ඇද වැටේ yathuru6 •Friday, August 04, 2017 0 පෑලියගොඩ නව කැලණි පාලම අසල ඇති දැන්වීම් පුවරුවක් කන්ටේනරයක් මතට කඩා වැටීමෙන් අද අලුයම එම මාර්ගය අසල දැඩි රථ වාහන තදබදයක් ඇති විය.ෙ පොලීසිය සඳහන් කළේ, මේ හේතුවෙන් නව කැලණි පාලම මතින් කොළඹීන් පිටවීමේ මන්තීරු අවහිර වී ඇති බවයි.. ඒ අනුව කොළඹට ඇතුළු වන වාහන නවලෝක වටරවුමෙන් ජපන් මිත්‍රත්ව පාලම හරහා කොළඹට ඇතුළු විය හැකි බව පොලීසිය පවසයි. Tags: Trending Facebook Twitter