ලංකාව සියලු දෙනා දැවී ගත් ලකුණු ඉන්දියාව එක කඩුල්ලෙන් අරන් ජයගනී

අද ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය පිල අතර පැවති එක්දින ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාව හිමි කරගත්තා.

දඹුල්ලේදී පැවති තරගයේ මුල් ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඕවර 43.2 කදී සියලුදෙනා දැවී ලබාගත් 216 ඉන්දියාව ලබාගත්තේ ඕවර 28.5 කදී එක් කඩුල්ලක් පමණක් දැවීය.
නොදැවී 132 ක් රැස්කර වැඩිම ලකුණු ලබාගත් ශිකර් ධවාන් තරගයේ වීරයා විය.
ලංකාව හා ඉන්දියාව අතර තවත් එක්දින තරගයක් මෙම තරගාවලියට අයත්ය.
Previous Post Next Post