දකුණු කොරියාවේදී නූල් යන්ත්‍රයක පැටලුණ ශ්‍රී ලාංකිකයා මරුට


දකුනු කොරියාවේ නූල් ඔතන කහම්හලක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු හදිසියේ මියගොස් තිබේ.
නූල් ඔතන යන්ත්‍රයක පැටලිල්ලක් දැක එය සකස් කිරීමට යද්දී එහි ඔහුගේ සිරුර පැටලී යන්ත්‍රයට හසුවීමෙන් පසු
අවාසනාවන්ත
ලෙස ඔහු මියගොස් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටී.
මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ සිට දකුණු කොරියාවේ රැකියාවට ගිය 35 හැවිරිදි චාම් සෞම්‍ය පාලිත නමැත්තෙකි. ඔහු කොරියාවේ අවුරුදු 9 ක් තිස්සේ රැකියාව කරමින් සිට ඇත.




Previous Post Next Post