මම තාමත් සභාපති: ඉවත් වුණෙත් නෑ: ඉවත් කරලත් නෑ - මහින්ද

බත්තරමුල්ල, නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ කළුතර දිස්ත්‍රික් රණවිරු
එකමුතුවේ
සාමාජිකයන් සමඟ ඊයේ (21දා) පැවැති හමුවේදී හ්ටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ කියා ඇත.
"තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා මම. මාව ඉවත් කරලත් නැහැ. මම ඉවත් වුණෙත් නැහැ - කොයි මිනිහද මේ කාලයේ තමන්ගේ තනතුරු පූජා කරන්නේ‘
තමා ඇතුළු රාජපක්‍ෂ පවුලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකරන ආණ්ඩුවේ ඇමැතිවරු කිහිපදෙනකුට එරෙහිව ඉදිරියේදී අපහාස නඩු පැවැරීමට කටයුතු කරන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
Previous Post Next Post