රටේම පරණ ටොයොටා කොරොල්ලා කාර් පිළියන්දලදී එළියට ආ දවස


රටේම පරණ ටොයොටා කොරොල්ලා කාර්
පිළියන්දලදී එළියට ආ දවස

සිය 50 වන සංවත්සරය සැමරූ ටොයෝටා කොරොල්ලා මෝටර් රථ වලට දිගුකලක් තිස්සේ හිමිකම් කියන ලාංකිකයෝ බොහෝ වෙති. පසුගිය ඉරිදා (20)  බණ්ඩාරගම වෑවිට  වැව් ඉස්මත්තේ සිට පිළියන්දල මඩපාත දක්වා පැරණි කොරොල්ලා මෝටර් රථ හිමිකරැවන් 60කට අධික පිරිසක් රථ පෙළපාළියක් සිදු කර
තිබුණි.
 ටොයෝටා corolla KE10 සිට KE55 විවිධ පැහැයන්ගේ විවිධ හැඩයන්ගේ මෝටර් රථ ්‍ දිවයිනේ නන් දෙසින් පැමිණි එම හිමිකරුවන් එදින පදවා යන ලදි.
මෙම හිමිකරුවන් එක්රැස්ව ඇත්තේ සමාජ ජාලා හරහාය.
තොරතුරු හා ඡායාරූප- සුරේෂ්












Previous Post Next Post