ඒකාබද්ධ ජනපති අපේක්ෂකයා දිනේෂ්ලු - විමල්ගේ වෙබ් අඩවියෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සම්බන්ධ වෙබ් අඩවියක් මගින්
ඉදිරි ජනපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ ජනපති අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන බවට නම් කර වාර්තාවක් පළ කර තිබේ.
එහි දැක්වෙන්නේ මෙසේය.


Previous Post Next Post