HomeTrending ඒකාබද්ධ විපක්ෂයෙන් “මූසල දෙවසර” නමින් විරෝධතා වැඩසටහනක් yathuru6 •Wednesday, August 16, 2017 0 වත්මන් ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන අගොස්තු 18 වන දින ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් විරෝධතාවයක් සංවිධානය කර ඇත. එය “මූසල දෙවසර” මැයෙන් නම්කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානින් හා අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලන එක්වී ලිප්ටන් වටරවුමේදී මෙය පැවැත් වෙන බව දන්වා තිබේ. Tags: Trending Facebook Twitter