HomeTrending උසස්පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර 2ක් කල් යයි yathuru6 •Saturday, August 26, 2017 0 ලබන මස 02 වන දා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර 2ක් ලබන 4 වන දා දක්වා කල් දමා තිබේ. මේ අනුව සාමාන්‍ය පොදු පරීක්ෂණය 04 වන දා උදෑසන 8.30 සිට පෙරවරු 11.00 දක්වා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2වන ප්‍රශ්න පත්‍රය 04 වන දා පස්වරු 12.30 සිට 3.30 දක්වා පැවැත්වේ. මෙසේ ප්‍රශ්න පත්‍ර දෙක කල් තබා ඇත්තේ ලබන 02 වන දා හජ් උත්සවය පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙනි. Tags: Trending Facebook Twitter