හම්බන්තොට වරාය චීනයට බදුදීම හරිද වැරදිද? voice comments විවෘතයි

ගොසිප් ලංකා පාඨක ඔබට කටහඬින් කොමෙන්ටු පළ කිරීමේ අවස්ථාව ලබාදෙමින් හම්බන්තොට වරාය චීනයට බදුදීම හරිද වැරදිද?  යන ගැටලුව සඳහා දුරකථනයෙන් අදහස් දැක්වීමට දැන් අවස්ථාව ලබාදී ඇත.
ඔබ කළ යුත්තේ 077 8877311 අපගේ දුරකථන අංකය අමතා බීප් ශබ්දයෙන් පසු සවයංක්‍රීය පටිගතවීම සඳහා ඔබේ අදහස කියා සිටීමයි.
ඔබට අදහස් දැක්වීමට මිනිත්තුවක කාලයක් ලැබෙන අතර ටික වේලාවකින් එය අපගේ voice comments ලැයිස්තුවට එක්වනු ඇත.
(ඔබගේ දුරකථන අංකය හෙළි නොකෙරේ - අර්ධ වශයෙන් පමණක් පළ කෙරේ)

Previous Post Next Post