සිරිලිය වංචා පරීක්ෂණයට මහින්ද බිරිය සීඅයිඩීයට

හිටපු ජනාධිපති ආර්යා
ශිරන්ති රාජපක්‍ෂ
අද (27) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙයි. ඇයට උදෑසන 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත්තේ. සිරිලිය සවිය පදනමට රතු කුරුස සංවිධානය මගින් ලබාදී තිබූ ජීප් රථයක් ලබාගෙන යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහාය.
Previous Post Next Post