තෙල් සහොදරවරුන්ට අමානුෂික ලෙස පහර දුන්නැයි සරසවි තුනක විරෝධතා

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් පසුගියදා දීප ව්‍යාප්ත අඛණ්ඩ
වැඩ වර්ජනය අතර විරෝධතාවයේදී තෙල් සේවකයන් 16 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වුණු නිසා සහ එම සේවකයන්ට පොලිසියේදී ඉතා අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම මුල්කරගනිමින් ඊයේ(27) සබරගමුව, ජයවර්ධනපුර, පේරාදෙණිය යන විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එම සරසවි ඉදිරිපිට විරෝධතා  පවත්වා තිබුනේ පහත පරිදිය.










Previous Post Next Post