නෙවිල් රෝහලේ හෙදියන්ට පුහුණුව මදි - මුරුත්තෙට්ටුවේ හිමි

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නාරාහේන්පිට පිහිටි හෙද
මැදුරෙහි හමුවකට
එක්වෙමින් මෙසේ කියා තිබේ.
‘මාළඹේ නෙවිල් සයිටම් රෝහලේ සිටින හෙද නිලධාරීන් 152න් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ චක්‍රලේකයට අනුකූල අය සිටින්නේ 30 යි. අනෙක් සියලුම හෙදියො නිසි පුහුණුව ලබපු අය නෙවෙයි. අප කියන්නේ ඔවුන් ඉවත් කරන්න කියල නෙමෙයි.නමුත් හෙද සේවයෙ ගුණාත්මක බවට හානි කරන්න එපා. ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරුන් බිහිකිරීම වගේම හෙදහෙදියන්ගෙ ප්‍රමිතිය ැනතිවීමත් අහිතකරයි.‘
Previous Post Next Post