HomeTrending කේට් කුමරිය තවත් දරු උපතකට සූදානම් yathuru6 •Monday, July 24, 2017 0 බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය මේ දිනවල පෝලන්තයේ වොර්සෝ නගරයේ සංචාරයක නිරතවන අතර එහිදී ඇය ඇගේ දෙහැවිරිදි දියනිය සමග ගමන් කරද්දී මාධය වෙත අදහස් දක්වමින් තමා තවත් දරු උපතකට සූදානම් බව දන්වා ඇත. විලියම් කේට් යුවළට මේ වනවිට අවුරුදු 4 ක ජොර්ජ් කුමරු හා අවුරුදු 2 චාර්ලට් කුමරිය දරුවන් ලෙස සිටී. ‘අපි තවත් දරුවන්ගේ සුරතල් බලන්න කැමතියි‘ කේට් පොලන්තයේදී පවසා ඇත. Tags: Trending Facebook Twitter