වෛරස් උණට ගොදුරුවූ චන්දිමාල් රෝහලේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට්
නව නායක
දිනේෂ් චන්දිමාල් වෛරස් උණ රෝග තත්වයක් නිසා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.
ඔහුට වැළඳී ඇත්තේ ඩෙංගුද නැතිනම් වෙනත් වෛරස් උණක්ද යන්න තවම තහවුරු කර නැති අතර ඒ සම්බන්ධ රෝහල් ප්‍රතිකාර දැනටමත් අරඹා ඇත.
මේ හේතුවෙන් ඔහුට ළඟදී ඇරඹෙන ඉන්දියාව සමග ටෙස්ට් තරගය අහිමිවනු ඇතැයිද වාර්තාවේ.
Previous Post Next Post