දිවයිනේ සියලුම රජයේ පාසල් ලබන 28 වන සිකුරාදා අධ්‍යාපන කටයුතු නතර කර ඩෙංගු ශ්‍රමදානයක
නියැළිය
පාසල් වල ශ්‍රමදාන කටයුතු 28 දා සිදු කළ පසු 29 හා 30 වනදා සෞඛ්‍ය අංශ අධීක්ෂණය හා දුම් ැගසීමේ කටයුතු සිදු කර සියලු පාසල් පවිත්‍ර කලාප ලෙස සහතික කිරීමට නියමිතය.
Tags:
Trending