
පසුගිය දිනවල කථාබහට ලක්වූ වික්ටර් හෂිනි ආන්දෝලනාත්මක පෙම් කතාව තවත් තීව්ර කරමින් හෂිනි වරින්වර පුවත්පත් අමතමින් විවිධ දේ හෙළි කරමින් සිටී.
සිළුමිණ පුවත්පතට ඇය
ඒ මෙසේය.
“යුග දිවියට එළඹ බිරියක වූවාට පසු ඕනෑම කාන්තාවක් බලාපොරොත්තුව මවක වීම. ඔව්. මගේ සිතේත් ඒ බලාපොරොත්තුව තදින් ම තියෙනවා. මගේ වැඩි කැමැත්ත දුවකට. ඒත් පුතකු වේවා දුවක වේවා මම බොහොම සෙනෙහසින් ඒ දරුවා පිළිගන්නවා වික්ටර්ගේ තම ගෙනියන්නට දරුවෙක්. ඒ දරුවා ගැන මම ඇත්තෙන්ම සිහින මවනවා.”
මේ දිනවල වික්ටර්-හෂිනි සිය පළමු විදෙස් සංචාරය සඳහා තායිලන්තයට යාමට සූදානමින් පසුවන බවද එහිදී ඇය කියා සිටියා.
Tags:
Celebrity