කාගේත් ආදරය දිනා ගත් එයාලගේ ආදර කතාව බලන්නකෝ

gossiplanka image 3
 යොහානි හෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයේ ඇය ගත කළ කාලයත් එක්ක ටික ටික ලොකු වුණ චරිතයක්..



ගොඩක් ලාබාල වයසෙන් රිදී තිරයේ නොමැකෙන චරිතයක් විදිහට නමක් හදා ගත්ත ඇය අද වෙනකොට ගොඩක් ලස්සන රුවැති යුවතියක්..


ඔන්න ඉතින් අද ඇය තමන්ගේ මුහුණු පොත හරහා එයාගේ ආදරණිය පෙම්වතා? එක්ක ගහපු ලස්සන පින්තුර දෙකක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා.

gossiplanka image 1
gossiplanka image 2
Previous Post Next Post