HomeTrending මැටි වේවැල් ලී බඩු හා පිත්තල රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර yathuru6 •Wednesday, August 12, 2020 0 පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (12) දිනයේ නව රජයේ රාජ්‍ය ඇමති ධූරයකින් පිදුම් ලැබුවේය. ඔහුට හිමි විෂය පථ වූයේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයයි. Tags: Trending Facebook Twitter