ජනපති ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතට ගෙන ඇත්තේ නීත්‍යානුකූලව නොවන අයුරින්ලු

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය තමා යටතට ගෙන ඇත්තේ, නීත්‍යනුකූල නොවන ආකාරයෙන් බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර තබා
  Read More>>
Previous Post Next Post