HomeTrending බාහිර උපාධි ලියාපදිංචියට පැනවූ සීමා ඉවත් කිරීමට රජයේ අවධානය yathuru6 •Sunday, July 26, 2020 0 බාහිර උපාධි පාඨමාලා සදහා නවක සිසු සිසුවියන් ලියාපදිංචියට පණවා ඇති සීමා ඉවත් කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයි ඇමති ප්රසන්න රණතුංග මහතා පවසයි. සමස්ථ ලංකා බාහිර උපාධිධාරින්ගේ සංගමයේ රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්වීම ඊයේ (25) නයිවල ජයසිංහ උත්සව සිටි සෙන්ටර් හිදි පැවැත්විණි. Read More>> Tags: Trending Facebook Twitter