සමරිසි වීඩියෝව හදපු කෙනා අහුවුණා - කාවිංද ජයවර්ධන

Sunday, May 24, 2020 0 Comments

සුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංද ජයවර්ධන පෙනී සිටියායැයි කියන සමරිසි වීඩියෝව සංසරණය වීම ගැන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කළ පැමිණිල්ලෙන් පසු මේ වනවිට වීඩියෝව නිර්මාණය කළ කෙනා හසුව ඇති බව කාවිංද ජයවර්ධන දන්වා තිබේ.
වීඩියෝ සම්මූඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ මෙම සංසිද්ධිය ගැන ඉරාජ්, ඉරාජ්ගේ නැගණිය රිෂිනි,
  Read More>>