කොරෝනා සාත්තු සේවා හෙද පාලිකාවන් තිදෙනෙකු මෙක්සිකෝවේදී ඝාතනයට ලක්වේ
මේ වනවිට කොරෝනා ආසාදිතයින් වැඩිම ප්රමාණයක් හමුවන ප්රධාන රටවල් 5 අතරට පත්ව තිබෙන මෙක්සිකෝවේ කොරෝනා සාත්තු සේවයේ නියුතු හෙද පාලිකාවන් (සිස්ටර්ස්) තිදෙනෙකු ඝාතනයට ලක් කර තිබෙන සිදුවීමක් වාර්තාවේ. උතුරු මෙක්සිකානු කොහුවායිලා ප්රාන්තයෙහි
Read More>>