තිස්ස විජේසුරේන්ද්‍ර සමුගනියි

Monday, May 11, 2020 0 Comments

ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද (11) මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය.  1970 දශකයේ  'සිනමාවේ පෙම්වතා' ලෙස රසික සිත් දිනා ගත් එකල ලංකාවේ ජනප්‍රිය නළුවෙකි.  මියයන විට 71 වන වියේ පසුවිය.
ඔහු උපත ලැබුවේ 1949 අප්‍රේල් 3 වැනිදාය.  පියා ඉංජිනේරුවෙකි. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේදී
  Read More>>