ලොක් ඩවුන් අතහැරිය කොරියාවේ වෛරසය නැවත හිස ඔසවයි
පසුගිය කාලයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දැඩි ලෙස අවම කර මැතිවරණයකටද ගිය දකුණු කොරියාව සිය අගුලුදැමීමේ නීති ලිහිල් කර ටික දිනක් ගතවත්ම කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීම නිසා ඊයේ සිට නොසන්සුන් තත්වයට පත්ව තිබේ.
දකුණු කොරියාව පසුගිය පැය 24 තුළ COVID-19 රෝගීන් 34 ක් වාර්තා කර ඇති අතර
Read More>>
දකුණු කොරියාව පසුගිය පැය 24 තුළ COVID-19 රෝගීන් 34 ක් වාර්තා කර ඇති අතර