හොරණ නේවාසිකාගාරයක බීමතින් ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Saturday, May 16, 2020 0 Comments

හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලැබු බව වාර්තාවේ.
කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරයෙහි සිටි පිරිසක් අතර ඊයේ (15) රාත්‍රී 9.30 ට පමණ මෙම ගැටුම ඇතිවී තිබෙන අතර සිද්ධිය වන අවස්ථාවේ
  Read More>>