කාවින්දගේ නම ගෑවුණ සමරිසි වීඩියෝව ෂෙයාර් කළැයි මල්ෂා සීසීඩීයට

Wednesday, May 20, 2020 0 Comments

ජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ මුහුණට සමාන මුහුණක් ඇති අයෙකු තවත් පිරිමි පුද්ගලයෙකු සමග හැසිරෙන‍ෙ 'සමරිසි' වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයවීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් CCD පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අතර එම වීඩියෝව ෂෙයාර් කළ බව කියන ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු එය නිර්මාණය කිරීමට දායකවූවාද යන්න ගැන එම පරීක්ෂණ වලදී සොයා බලමින් තිබේ.
මේ ගැන සොයන්නට කොළඹ අපරාධ කොට්ඨාශයේ  නිලධාරීන් පිරිසක් ගායක ඉරාජ් වීරරත්නගේ නිවසට ද
  Read More>>