අන්තවාදී ප්‍රහාරයක් ගැන සමාජ මාධ්‍යයේ පළවන වාර්තා අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශය

අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙමින් පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Wednesday, May 20, 2020 Trending 0 Comments