🔥 8 වැනි කොරෝනා මරණය - කුරුණෑගල කාන්තාවක්

Monday, May 04, 2020 0 Comments

7.30pm
කොවිඩ්19 වෛරසය ආසාදිත වීමෙන් සිදුවූ 8 වැනි මරණය අද සවස වාර්තා වූ බව ආරංචි මාර්ග තහවුරු කර තිබේ.මියගොස් ඇත්තේ අවුරුදු 72ක් වයසැති කාන්තාවකි. ඇය හෝමාගම රෝහලේදී මියගොස් ඇත.
පොල්පිතිගම ප්‍රදේශයේ කොරෝනා වැළඳුනු කාන්තාවක් අසාධ්‍ය තත්වයේ පසු වන
  Read More>>