කොරෝනා කාලය සලකා ෆේස් බුක් වෙතින් අලුතින් ඉමොජි 2 ක්

කොරෝනාව නිසා නිවෙස් වල වැඩි වශයෙන් භාවිතාවන යෙදුමක් බවට පත්වී තිබෙන ෆේස්බුක් මහජනතාවගේ හැඟීම් වලට සැලකිලිමත් වී ඇති අතර හැඟීම ප්රකාශ කිරීම සඳහා නව ඉමෝජි දෙකක් එළිදක්වා තිබේ. ෆේස්බුක් සහ මැසෙන්ජර් ගිණුම් සඳහා ප්රතික්රියා දැක්වීමේදී මෙම ඉමොජි දෙක දැන් එම පරිශීලකයින්ට පෙන්වනු ඇත.