🔥 ශ්‍රී ලංකාව කොරෝනා රෝගීන් 1000 පසුකළ රටවල් 103 අතරට එක්වේ

Tuesday, May 19, 2020 0 Comments

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් එකතුව 1000 සීමාව පසුකිරීම අද සිදුව තිබේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1020ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අද සවස නිවේදනය කිරීම සමග
  Read More>>