රන්ජන්ගේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි “C” සාමාර්ථයක්

පසුගිය වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉංග්‍රීසි විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා ගෙන තිබෙයි.
Monday, April 27, 2020 Trending 0 Comments