කොරෝනා වැළඳුණ බව දැන මියයන්න පෙර හිතාමතා සමාජ ශාලා වලට හා බාර් වලට ගිය ජපනා

Friday, April 03, 2020 0 Comments

ජපානයේ වාසය කළ 57 හැවිරිදි පුද්ගලයෙකු කොරොනා වෛරසය පරීක්ෂාවකින් ධනාත්මකවූ පසු තම රෝගය “පතුරා හරින” බවට ප්‍රකාශ කිරීමක් ගැන හා පසුව ඔහු රෝහලකදී මිය යාමේ සිද්ධියක් එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.
 අයිචි ප්‍රාන්තයේ ගමගෝරි නගරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්
  Read More>>