රට පුරා සියලු ඖෂධ හල් බ්‍රහස්පතින්දා විවෘත කෙරේ - කොත්තමල්ලි ඉක්මණ් ආනයනයට

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ අද පැවති රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවයි එහි මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානි මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කලේ.
Tuesday, April 07, 2020 Trending 0 Comments