මේ සුනඛයාට කොරෝනා වැළඳුනාද? වෛද්‍ය පාලිත සුබසිංහ පැහැදිලි කරයි
ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සහ විද්‍යුත් ජන මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වුව ද එය සත්‍ය වශයෙන්ම තහවුරු කරන ලද පුවතක් ද යන්න හරි හැටි පැහැදිලි නැහැ .නමුත් එම ප්‍රදේශයේ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ සුදු වැල්ලේ නිදැල්ලේ හැසිරෙන අයිතිකරුවකු නොමැති සුනඛයෙකු
Read More>>