සිරවී සිටි අය ගෙන්වද්දී වැඩියෙන් අය කළ බව ශ්‍රී ලන්කන් එයාර් පිළිගනී - හේතු දක්වයි
කොරෝනා සමයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීම සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක වූ ගුවන් යානයක ගමන් ගත් මගීන්ගෙන් අධික මුදලක් අය කර ඇති බව අඟවමින්, දැනට සංසරණය වෙමින් පවතින සමාජ මාධ්‍ය පෝස්ට් පිළිබඳ තොරතුරු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයකටයුතු කර තිබේ.
Read More>>