බොලිවුඩ් නළු රිෂී කපූර් පිළිකාවක් නිසා දිවියෙන් සමුගනී

Thursday, April 30, 2020 0 Comments

ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් 67 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.
ඔහුගේ මරණය සිදුවන්නේ බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී දිනකට පසුව වීම විශේෂිතය.
  Read More>>