උතුරු කොරියානු නායකයා තදබල අසනීපයකින් දුර්වලවෙලාලු

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ශල්‍යකර්මයෙන් පසු දුර්වල තත්ත්වයේ පසුවන බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවයේ නිලධාරීන් උපුටා දක්වමින්
Tuesday, April 21, 2020 Trending 0 Comments