බස් එකේ කාන්තාව අමුතුයි කියූ ඩ්රයිවර් දින කීපයකින් කොරෝනාවට මැරිලා

අද වන විට එක්සත් ජනපදය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. ඒ නව කොරෝනා වෛරස රෝගීන් දිනෙන් දින වැඩි වශයෙන් වාර්තා වන රටක් බවට එක්සත් ජනපදය පත්වීමත් සමගිනි. මේ සමගම එක්සත් ජනපදයේ ජීවත් වූ බස් රථ රියැදුරකු පිළිබඳ