බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන්ගේ ගැබිණි පෙම්වතියටත් කොරෝනා

Sunday, April 05, 2020 0 Comments


බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ පුවත පසුගිය සතියේ වාර්තා වීමෙන් පසු ඔහුගේ විවාහ අපේක්ෂක පෙම්වතිය වන 31 හැවිරිදි ගැබිනියක වූ කැරී සිමොන්ඩ්ස් හටද කොරෝනා වෛරස පරීක්ෂණය ධනාත්මකවී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
  Read More>>