එළවළු වලට ගිනි තැබූ බලංගොඩ නගරසභා සභාපති

Saturday, April 11, 2020 0 Comments

රට පුරා ඇඳිරි නීතිය පනවා ජනතාවට ආහාර අත්‍යවශ්‍ය වී තිබෙනා මොහොතක එලවලු තොගයක් භූමිතෙල් දමා විනාශ කළැයි බලංගොඩ නගර සභාවේ සභාපති චමික වැවේගෙදර (එජාප) පිළිබඳ චෝදනාවක් නැගී තිබේ.
බණ්ඩාරවෙල සිට රත්නපුර දක්වා එලවලු අලෙවි කිරීමට ගිය අත්‍යවශ්‍ය සේවා ලොරි රථයක් රත්නපුර
  Read More>>